මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන ව්‍යාපෘතිය සඳහා රු. කෝටි 3,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 100ක) ආධාරයක් පිරිනැමීමට ඔපෙක් අරමුදල එකඟතාව පළ කර තිබේ. එවැනි මුදලක් ලැබීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් දිනාගත් විශ්වාසයේ ප්‍රතිඵලයක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.