Displaying items by tag: ඉන්දීය පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ හත් දෙනකුගේ සේවය නවතයි

පෙරේදා (13දා) දිනයේ ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවට දුම් බෝම්බ රැගෙන තරුණයන් දෙදෙනකු කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක් සභා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයේ සේවකයන් හත් දෙනකුගේ සේවය අත්හිටුවීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website