Displaying items by tag: ඉලක්ක කඩාගෙන උද්ධමනය ඉහළට – මහ බැංකුවෙන් අනාවැකි

ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය නුදුරු කාලීනව ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි. ප්‍රධාන වශයෙන්ම මෑත කාලීනව බදු සංශෝධනය සහ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් මෙසේ උද්ධමනය නුදුරු කාලීනව අපේක්‍ෂිත මට්ටම ඉක්මවා ඉහළ යනු ඇත.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website