Displaying items by tag: සනත් නිශාන්ත නඩුවෙන් විනිසුරුවෙක් ඉවත් වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩු තුන විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වන බව දන්වා ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (27 දා) සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නේය.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website