Displaying items by tag: සුඩානයෙන් ලොව දරුණුම සාගතය වාර්තා වන ලකුණු

අප්‍රිකානු රටක් වන සුඩානයේ රජයේ හමුදා හා රැපිඩ් සපෝට් ෆෝර්සස් නමැති කැරළිකාර කණ්ඩායම අතර පවතින දරුණු සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලොව දරුණුම සාගතය පවතින රට බවට පත් වන ලකුණු පෙනෙන්නට ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website