කරුණාකර පලමුව පුරනයවන්න
පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.