Displaying items by tag: නසීර් අහමඩ් තීන්දුවෙන් පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි පිල් පැන්න මන්ත‍්‍රීන් රැසක් ගෙදර

පරිසර ඇමති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වයෙන් නෙරපීම ‍නීති විරෝධී යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහුට මන්ත්‍රී ධුරය ද අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website