Displaying items by tag: රෝග රැසකට අවශ්‍ය ඖෂධ 252ක් රටේ නෑ – වෛද්‍ය චමල් සංජීව

තැලසීමියා ඇතුළු රෝග රැසකට අවශ්‍ය ඖෂධ වර්ග 252 ක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (19 දා) පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website