Editor

Editor

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:35

ඊශ්‍රායලයෙන් ලෙබනනයටත් ප්‍රහාර

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයට අයත් ගාසා තීරයේ තෝරා ගත් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටියදී ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන, තවත් ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානය, හමාස් අන්තවාදීන්ට සහය පළ කරමින් උතුරුදිග ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊයේ (11දා) සවස වාර්තා විය.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:32

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මරණ තර්ජන හේතුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ට සන්නද්ධ ආරක්‍ෂකයන් හය දෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.

ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ හමාස් අන්තවාදීන් අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් ඊයේ (09දා) දහවල් වන විට ඊශ්‍රායල හා පලස්තීන වැසියන් 1100 කට අධික පිරිසක් මිය ගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්, නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම අපි තවත් ජාත්‍යන්තර වෙළදාම සමඟ එකතු වියයුතු බවත් තවදුරටත් බහුජාතික සමාගම් හූරන් කනවා යන පරණ අදහස් වලින් මිදී ලංකාවේ අපේම බහුජාතික සමාගම් සෑදිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:35

ඊශ්‍රායලයේ සිටින අය ගැන අහන්න

මේවන විට ඊශ්‍රායාලයේ පවතන ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන ඇත.

● 500ක් මරුට – 2000 කට තුවාල

● 50ක් පැහැරගෙන ගාසා තීරයට ගෙන ගිහින්
● එක් දිනකදී රොකට් ප්‍රහාර පන්දහසක්

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

මෙම වසරේ (2023) ගතවූ මාස 9 යි දින 8 ක් තුළ දිවයිනේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1733 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website