Editor

Editor

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ පනත ආණ්ඩුව සම්මත කළහොත් ඊට එරෙහි සියලු දෙනා සමග එක්ව එකම වෙලාවක ඊට විරෝධය පාන පෝස්ට් එකක් දමා නව මාදිලියේ සටනක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අඩු ආදායම්ලාභීන්ට, කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට චීන රජයේ ආධාර මත නිවාස ඒකක 1996 ක් ඉදිකිරීම සඳහා ලබන මාසයේදී ගිවිසුම් අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ඉරිදා, 01 ඔක්තෝබර් 2023 10:55

ළමයින්ට අද සතුන් වත්ත නොමිලේ

ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (01 වැනිදා) දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය අවුරුදු 12 න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා කර දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඉරිදා, 01 ඔක්තෝබර් 2023 10:53

සමාජ ආරක්ෂණ බද්ද ලෙකො බිලටත්

ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි (ලෙකො) විදුලි පාරිභෝගිකයින්ට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද සැප්තැම්බර් මස සිට බිල් පතට එකතු කෙරේ.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි හයසිය පනහකට අධික වටිනා (ඩොලර් මිලියන 20) immunog lobulin නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක් භාවිතයෙන් ඉවත්කර දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:38

ඇතුළු වෙන්න අවසර නැති චීන නැව ලංකාව දෙසට..

Shi Yan 6 චීන පර්යේෂණ නෞකාවට ඔක්තෝබර් මාසයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසර දී නැති බව විදේශ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණද එම නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:34

ඇමරිකානු පුරවැසිකම අතහරින්නේම නෑ…

තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:30

ශ්‍රී ලංකා පාපන්දු නව සභාපති

ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ අද පැවැති නිලවරණයේදී ජස්වාර් උමාර් මහතා ඡන්ද 45ක් ලබා සභාපති ලෙස පත් විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website