Editor

Editor

රුපියල් 3600 ක් පමණ වන මිලක් ගෙවා සාමාන්‍ය ජනතාවට මත්පැන් බෝතලයක් මිලට ගැනීමට නොහැකි නිසා ඊට විකල්පයක් හඳුන්වා දිය යුතුව ඇතැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:43

සමාජ මාධ්‍ය පනත ගේන්නේ මාලිමාව මර්දනය කරන්නයි..

සමාජ මාධ්‍ය මාර්ගගත පනත තුළින් ආණ්ඩුව ජාතික ජන බලවේගය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:40

බලපෑම් කලොත් ලංකාවට සම්බාධක දමන බව දන්වයි..

හෙට දින පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට සම්බාධකවලට මුහුණ දීමට සිදු වනු ඇති බව එම සම්මේලනය දැනුම් දී ඇත.

බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:37

ධනුෂ්ක ගුණතිලක නිදහස්

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර ඇත.සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර තිබේ.

මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුවක විභාගය ලබන මස 27 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (27 දා) දින නියම කළේය.

මත්පැන්, දුම්කොළ, දුම්වැටි භාවිතයෙන් රට මුදා ගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කතරගම දේවාලයේ කපුවන්, බස්නායක නිලමේවරුන් සියලු දෙනාම හොරු යැයි එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියා කිරීමට දුගී රටවලට අවශ්‍ය මුදල් එක් රැස් කිරීම සඳහා ලොව ධනවත් තෙල් නිපදවන රටවලින් ගෝලීය අතිරේක බද්දක් (වින්ඩ්ෆෝල් ටැක්ස් ) අය කරගත යුතු බව

සිය නම, ප්‍රතිරූපය ඇතුළු පෞද්ගලිකත්වයට අදාළ ගුණාංගයන් සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම වැළැක්වීම සඳහා ඓතිහාසික උසාවි නියෝගයක් ලබා ගැනීමට ජනප්‍රිය හින්දි සිනමා නළු අනිල් කපූර්ට හැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website