Editor

Editor

සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:32

වාහන හැර සෙසු ආනයන තහනම් ලබන මාසයේ ඉවතට

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:28

පැය දොළහක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන LOLC Mauritius Holdings Limited විසින් රුවන්ඩාවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවක් වන Unguka Bank PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට කටයුතු කර තිබේ.

2023.09.21 දින වන විට මෙවර යල කන්නයේ සිදු වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 68,802.20 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මේ නිසා බලපෑමට ලක් වූ ගොවීන් ප්‍රමාණය 70,597 ක් දක්වා ඉහළ ගොස් ඇත.

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:15

ලෝක ආහාර සංවිධානයේ ආහාර මල්ල ගන්න පෝලිම්..

ලෝක ආහාර සංවිධානය මගින් වතුකරයේ අඩු ආදායම්ලාභි පවුල් , අබාධිත , අසරණ පවුල් වෙනුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ආහාර මළු බෙදා දිම 19 දින සිට ආරම්භ කරනු ලැබුහ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් අනුව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතාට ජනතා ප‍්‍රසාදය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ සිටම රට තුළ කහ උණ රෝගයට ලබා ගත යුතු එන්නත නොතිබූ බව සෞඛ්‍ය අමතක කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

තමන් රට වෙනුවෙන් අවශ්‍ය නම් ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර තිබේ.

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 10:02

අසර්බයිජානයෙන් යාබද කලාපයකට හමුදා ප්‍රහාර

පැරැණි සෝවියට් සංගමයට අයත් වූ අසර්බයිජාන් රාජ්‍යය යාබද ‘නගොර්නො-කරබාක්’ කලාපය පාලනය කරන පාලකයන්ට එරෙහිව පෙරේදා (19දා) හමුදා ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් එම කලාපයේ නැවත යුද වාතාවරණයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website