Editor

Editor

පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති

පලස්තීන – ඊශ්‍රායල්ගැටුම වහා අවසන් කරන ලෙස ෆැන්සිස් පාප් වහන්සේ දෙපාර්ශවයටම ආයාචනා කළ අතර ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

සාගර කියයි

ඊයේ (23දා) සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය හේතුවෙන් පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව ඇතැයි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සිදුවන්නේ මන්නාරම දිස්ත්‍රික්කය හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සදුදා, 23 ඔක්තෝබර් 2023 11:14

ගමට කඩාවැදුණු තුවක්කුකරුවෝ

වයඹදිග නයිජීරියාවේදී තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයින් 50 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

නැවත දැනුම්දෙන තුරු ඉරාකයේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

සදුදා, 23 ඔක්තෝබර් 2023 11:06

සෞඛ්‍ය පරීක්ෂකලා වැඩ වර්ජනයේ

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

සදුදා, 23 ඔක්තෝබර් 2023 11:02

රජයේ සේවා උද්ඝෝෂනයේ

රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන්, දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23දා) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමැස් සංවිධානයේ ප්‍රධාන ජාතික ආරක්ෂක ප්‍රධානියා වන ජෙහාඩ් මෙයිසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ නිවසේදීම මියගොස් ඇතැයි පසුගිය 19 වැනිදා රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website