බදාදා, 25 ඔක්තෝබර් 2023 08:57

ලොව වයස්ගතම බලු සුරතලා වසර 31 ක් ආයු විඳ මියයයි Featured

ලොව වයස්ගතම සුරතලා මියගොස් ඇත.

‘බොබී’ නමැති මෙම බලු සුරතලා වසර 31 යි දවස් 165ක් පෘතුගාලයේ ජීවත්ව ඇති අතර එරට සත්ව රෝහලකදී එම සත්ත්වයා මියගොස් තිබේ.

 

 

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website