බදාදා, 25 ඔක්තෝබර් 2023 07:48

පේරැ රාජ්‍යයේ හොර බෙහෙත් නිෂ්පාදනගාර වටලයි - වීඩියෝ Featured

පේරු රාජ්‍යයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය හොර බෙහෙත් නිෂ්පාදනාගාර වටලා ඇත. ඒ් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 200ක් පමණ වැටලීමට සම්බන්ධ වී ඇති අතර,

මෙම මහා පාරිමාණ හොර බෙහෙත් නිෂ්පාදනාගාර තුළ ජාත්‍යන්තරව පිළිගත් බෙහෙත් වර්ග 40 ක් පමණ නිෂ්පාදනය කර රටවල් 12කට පමණ අපනයනය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග තහවුරු කරයි.

මොහුන් වැඩි වශයෙන් නිෂ්පාදනය කර ඇත්තේ ඡාත්‍යන්තරව ප්‍රබලව ඇති
Pfizer සමාගෙමේ වෙළද ලාංජනය සහිත බෙහෙත් වර්ගවීම බව එම සමාගම පිලිගෙන ඇත.

 

lankainformation.lk 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website