ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත Takafumi Kadono මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 12 පස්වරුවේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී සිදුව ඇත.
බංග්ලාදේශයේ සිදුවූ විරෝධතා හා ප්රචණ්ඩ ක්‍රියා අතරතුර හිංසනයට ලක් වූ හින්දු ජාතිකයන් විශාල පිරිසක් වීදි බැස ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජාතිවාදයට එරෙහිව සහ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එංගලන්තය පුරා වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතා ආරම්භ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර එංගලන්තය පුරා මුස්ලිම් ජාතිකයන් හා සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.
රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.
හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබාදී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ප්රජාතන්ත්රවාදී මූලධර්ම ආරක්ෂා කරන ලෙස අමෙරිකාව බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ