Editor

Editor

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

මැතිවරණ කොමිෂන් සභාව නව කාර්‍ය මණ්ඩලය බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව පවසමින් වියාජ දැන්ම්දීමක් හුවමාරු වෙමින් ඇතිබව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

බංග්ලාදේශය තුළ සිදුවූයේ ජන අරගලයක් නොව, පරම්පරාවේ විප්ලවයක් ලෙස හැඳින්වුවහොත් එය වඩාත් නිවැරදිය.

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය එකඟතාවය පළකර තිබේ.

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website