කොවිඩ් වසංගත සමයේ මෙරටට ගෙන්වනු ලැබූ ‘ෆයිසර්’ එන්නත් ලක්ෂ 75ක තොගයක් කල්ඉකුත්වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.4ක පාඩුවක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මේ මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පවසයි.
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
දකුණු අප්‍රිකාවේ වසර 30ක ඉතිහාසයේ පළමුවරට නෙල්සන් මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට පසුගියදා පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තු බහුතරය අහිමි වූවද,
දකුණුදිග ඉතාලියේ ජනතාව අතර දරිද්‍රතාව ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඉතාලි පාර්ලිමේන්තුවේ පෙරේදා විපක්ෂය විසින් සිදු කළ ප්‍රකාශයකින් පසු ගුටිබැට හුවමාරුවක් සිදුවීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200කට අධික විෂ මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබිමට රැගෙන එමින් සිටි ධීවරයන් හය දෙනකු නාවික හමුදාව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.