අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:51

චීනය පැය 24 න් යුද ගුවන් යානා 103 ක් තායිවානයට යවයි Featured

චීනය පැය 24 ක් තුළ යුද ගුවන් යානා 103 ක් තායිවානය වෙත යවා ඇත.

තායිවානය තම රටේ කොටසක් බව කියන චීනය ඉරිදා (17දා) හා සඳුදා (18 දා) දිනවල තායිවානය අවට යුද අභ්‍යාස සිදුකර තිබේ. මෙහිදී චීන නාවික යාත්‍රා ද තායිවාන මුහුදට පැමිණ තිබේ.

තායිවානයට මෙන්ම ඇමෙරිකාවට ද රිදවීම සඳහා මේ චීන අභ්‍යාස සිදුකෙරේ. චීනය කවර හෝ අවස්ථාවක තායිවානය ආක්‍රමණය කරනු ඇතැයි ඇමෙරිකාව බියෙන් පසුවෙයි.
චතුර පමුණුව

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website