බදාදා, 27 සැප්තැම්බර් 2023 11:11

මංගල සාදයක ගින්නකට සියයක් බිලි Featured

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

fgjnvnv

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website