බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:51

12 හැවිරිදි දරුවෙක් රතු කමීසය වනා දුම්රිය බේරා ගනී Featured

සිය රතු කමීසය වනමින් විශාල දුම්රිය අනතුරක් වැළැක්වූ 12 හැවිරිදි බටහිර බෙංගාලයේ දරුවකු පිළිබඳව ඉන්දීය මාධ්‍යවල අවධානය යොමුව ඇත.

මුර්සාලිම් නමැති මේ දරුවා හයවැනි පන්තියේ ඉගෙනුම ලබයි.

වැස්සට දුම්රිය මාර්ගය සේදී ගොස් විශාල හිලක් සෑදී ඇති බව දුටු මේ මුස්ලිම් දරුවා සිය රතුපාට කමීසය ගලවා වැනීමෙන් සීඝ්‍රගාමී දුම්රිය නවතා ඇත.

මේ දරුවාගේ කැපවීම නොවන්නට විශාල දුම්රිය අනතුරක් සිදුවන බව ඉන්දීය දුම්රිය බලධාරීහු පවසයි.


චතුර පමුණුව

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website