සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:28

නිව්යෝර්ක් නුවරට හදිසි තත්ත්වයක් Featured

ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිව්යෝර්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.විදෙස් වාර්තා සඳහන් කරන්නේ, නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ගංවතුරින් යට වී ඇති බවය. ලාගාර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇත.

Untitled 1

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website