අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:48

මරණ තර්ජන නිසා ශාරුක්ට සන්නද්ධ 6කගේ ආරක්‍ෂාව Featured

මරණ තර්ජන හේතුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ට සන්නද්ධ ආරක්‍ෂකයන් හය දෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.

තමාට මරණ තර්ජන එල්ල වන බවට ශාරුක් විසින් බලධාරීන්ට දැන්වූ පසු මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ‘වයි ප්ලස්’ මට්ටමේ ආරක්‍ෂාවක් මේ නළුවාට හිමිවනු ඇත.

පතාන් හා ජවාන් චිත්‍රපටවල සාර්ථකත්වය හමුවේ තමන්ට මරණ තර්ජන එල්ල වන බව මෙම සුපිරි නළුවා ප්‍රකාශ කර තිබේ.
චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website