සදුදා, 13 නොවැම්බර් 2023 10:40

අමෙරිකාවෙන් දරුණු ප්‍රතිචාරයක් Featured

සිරියාවේ ත්‍රස්ත ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ.

අමෙරිකානු හමුදා වෙත පසුගිය දිනවල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දක්වන ඉරානයට සම්බන්ධ සිරියාවේ ත්‍රස්ත ඉලක්ක කිහිපයක් වෙත මෙම ප්‍රහාර එල්ල කර තිබේ.

ගතවු සතිය තුළ සිරියාවේ ඉලක්ක වෙත අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කළ තුන්වන අවස්ථාව මෙය වන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website