බදාදා, 22 නොවැම්බර් 2023 10:46

අයවැයට එරෙහිව ඇල්බේනියානු මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ගසති Featured

ඇල්බේනියානු රජය මගින් ඉදිරිපත් කරන ලද අයවැයට විරෝධය පාමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (21දා) පාර්ලිමේන්තු සභා ගර්භය තුළට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

පාර්ලිමේන්තු සභා රැස්වීම පැවැත්වෙමින් තිබියදී අයවැයට විරෝධය පළකර උද්ඝෝෂණයක නිරත වූ ඇල්බේනියාවේ විපක්‍ෂ මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භය තුළ ගිනිමැල දල්වන අයුරු ද දැකගත හැකි විය.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website