සෙනසුරාදා, 23 දෙසැම්බර් 2023 09:39

ඉම්රාන්ට ඇප Featured

පාකිස්තාන් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබාදී තිබේ.

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විමසීමේදී මෙලෙස ඇප නියමවී ඇත.

මෙලෙස ඇප නියම වුවත් හිටපු ක්‍රිකට් නායකයාට හිරෙන් නිදහස්වීමට හැකියාව තිබේ දැයි ප්‍රශ්නයක් ඔහුට තිබේ. ඔහුට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ලවී ඇති අතර ගොනුකර ඇති නඩු ප්‍රමාණය ද අධිකය.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website