බදාදා, 27 දෙසැම්බර් 2023 11:18

නයිජීරියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 160ක් මරුට Featured

මධ්‍යම නයිජීරියාවේ ගම්මාන කිහිපයකට ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 160 දෙනකු මියගොස් ඇත.

ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 300 දෙනකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රහාර මාලාව මධ්‍යම නයිජීරියාවේ ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් එල්ල කර තිබේ. අන්තවාදි ත්‍රස්ත සංවිධානයක් විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

CN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website