බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 09:00

අදානිගේ දූෂණ පරීක්ෂණ ඉක්මන් කිරීමට නියෝග Featured

ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට එරෙහිව පවතින දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අලුතින් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඇමරිකාඑක්සත් ජනපදයේ හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් අදානිට එරෙහිව ඉදිරිපත් කර තිබූ දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු තෙමසක් ඇතුළතදී අවසන් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෞතම් අදානිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ඉකුත් වසරේ මාර්තු මාසයේදී කමිටුවක් පත් කරනු ලැබීය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website