බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:38

ඉන්දීය තරුණියක් භාෂා 140 කින් ගයා ගිනස් පොතට Featured

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ 18 හැවිරිදි තරුණියක් ඩුබායි නගරයේ පැවැති සංගීත ප්‍රසංගයකදී භාෂා 140 කින් ගීත ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.

සුචෙතා සචිත් නමැති තරුණිය ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා ඩුබායි නගරයේ පැවැත්වෙමින් තිබූ කෝප් -28 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමිව පැවැති ප්‍රසංගයකදී මෙම දස්කම දක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෝප් -28 සමුළුවට සහභාගි වූ රටවල් 140 සංකේතවත් කරමින් එම රටවල ජාතික භාෂාවලින් සුචෙතා විසින් ගීත ගායනා කර තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website