සදුදා, 15 ජනවාරි 2024 12:15

හූති කැරලිකරුවෝ යුද අභ්‍යාසයක Featured

රතු මුහුදේ ගමන් කරන නැව්වලට ප්‍රහාර එල්ල කරන යේමනයේ හූති කැරලිකරුවන් පළමු වරට යුද අභ්‍යාසයක් පවත්වා ඇත.

වයඹ දිග යේමනයේ මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.

එහිදී ඇමරිකානු ධජය ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමරිකාව සහ බි්‍රතාන්‍යය ඒකාබද්ධව යේමනයේ හූති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පාමින් මෙම යුද අභ්‍යාසයේ යෙදී ඇත.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website