සදුදා, 15 ජනවාරි 2024 12:17

බස් අනතුරකින් 12 ක් මරුට Featured

නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරින් තවත් පුද්ගලයන් 22 දෙනකු පමණ තුවාල ලබා ඇත.

මෙම මගී බස් රථය පාලමකින් ඉවතට පැන ගඟකට පෙරළී යෑමෙන් අනතුර සිදුව තිබේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website