අඟහරුවාදා, 16 ජනවාරි 2024 10:08

අමෙරිකාවට දරුණු හිම පතනයක් Featured

අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දරුණු හිම පතනයකින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අයහපත් කාලගුණයෙන් එරට ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර රට පුරා ගුවන්ගමන් වාර 1,500ක් අවලංගු කර 7,500කට වැඩි ගමන්වාර ප්‍රමාණයක් ප්‍රමාද කෙරුණි

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website