ඉරිදා, 21 ජනවාරි 2024 14:05

උතුරු කොරියාවෙන් දිය යට යුද අභ්‍යාසයක් Featured

උතුරු කොරියාව විසින් මුහුදු පතුලේ පිහිටි න්‍යෂ්ටික අවි පද්ධතිය තුළ න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු කොරියාව, ජපානය හා ඇමෙරිකාව විසින් මෙම සතියේ සිදු කිරීමට යන ඒකාබද්ධ යුද අභ්‍යාසයට එරෙහිව මෙම අත්හදා බැලීම සිදුකළ බව උතුරු කොරියාව පවසයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website