තවත් අටදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය පුද්ගලයා තම සංවිධානයේ සාමාජිකයකු බව හෙස්බුල්ලා නිවේදනයක සඳහන් වන බව ද වාර්තා වේ.
එම මිසයිල ප්‍රහාරය දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරයක් බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇති අතර, ඉදිරියේදී තවදුරටත් මිසයිල එල්ල වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.
DM