සදුදා, 15 ජූලි 2024 09:50

නේපාලයේ අග්‍රාමාත්‍ය ධූරය ශර්මාට Featured

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මින් පෙර නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් වීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ. පී. ශර්මා පත් කර ගෙන තිබෙයි.

කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන් වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website