ඒ ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉවත් වීම නිවේදනයය කිරීමෙන් පසුවය.
කමලා හැරිස්ගේ නිල අනුමැතිය අගෝස්තු මස 17 වැනිදා ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී ගැනීමට නියමිතය.
කමලා හැරිස් ඇමෙරිකානු ජනාධිපතිවරණ අවස්ථාව හිමිවුවහොත් ප්‍රතිවාදි රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්කළහොත් එය ඇමරිකාවේ පළමු ජනාධිපතිවරිය වනු ඇත.