අඟහරුවාදා, 23 ජූලි 2024 11:17

කමලා හැරිස් ජනාධිපති සටනට Featured

ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ නව අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් ඉදිරිපත්වීමට නියමිතය.

ඒ ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉවත් වීම නිවේදනයය කිරීමෙන් පසුවය.

කමලා හැරිස්ගේ නිල අනුමැතිය අගෝස්තු මස 17 වැනිදා ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී ගැනීමට නියමිතය.

කමලා හැරිස් ඇමෙරිකානු ජනාධිපතිවරණ අවස්ථාව හිමිවුවහොත් ප්‍රතිවාදි රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්කළහොත් එය ඇමරිකාවේ පළමු ජනාධිපතිවරිය වනු ඇත.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website