බදාදා, 24 ජූලි 2024 13:10

ඇමෙරිකාවේ රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස්වෙයි Featured

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී කිම් චීට්ල් මහත්මිය පිළිගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවය.

DVN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website