සදුදා, 06 මාර්තු 2023 21:30

බංග්ලාදේශයේ රෝහින්‍යා සරණාගත කඳවුරේ ගින්නෙන් 12,000ක් අවතැන් Featured

බංග්ලාදේශයේ රෝහින්‍යා සරණාගත කඳවුරේ හටගත් ගින්නෙන් කූඩාරම් 2000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් 12,000ක් පමණ අවතැන්ව ඇති බවයි.

ආගමික මධ්‍යස්ථාන 35 ක් මෙන්ම අධ්‍යාපන මධ්‍යස්ථාන 21ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website