සෙනසුරාදා, 11 මාර්තු 2023 20:27

අමෙරිකාවේ ඉහළ පුටුවකට ඉන්දියානුවෙක් ? Featured

ඉන්දීය සම්භවයක් සහිත Vedant Patel අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අන්තර්වාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, වත්මන් මාධ්‍ය ප්‍රකාශක Ned Price මෙම මාසයේදී එම තනතුරට සමුදීමට නියමිතව ඇති පසුබිමකය.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් වුවද අමෙරිකානු රාජ්‍ය ලේකම් යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ඇති බවය.

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website