අඟහරුවාදා, 21 මාර්තු 2023 12:43

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවී ඇත. Featured

ඉස්ලාමාබාද් අධිකරණය වෙත රහසිගත වාර්තාවක් ගොනු කළ එරට බුද්ධි අංශ විසින් අගවිනිසුරු අමිර් කරන් වෙත එම තොරතුරු හෙළි කර තිබේ.

මෙම ඝාතන සැලැස්ම හෙළිවීමත් සමග ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි ඉම්රාන් සිය මෝටර් රියෙන් එළියට පැමිණ නැත. ඉම්රාන් මේ පිළිබඳව පැවසුවේ ඊට සම්බන්ධවූවන් පිළිබඳ තොරතුරු දක්වන වීඩියෝ පටයක් තමා සතුව ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website