බදාදා, 22 මාර්තු 2023 08:52

උතුරු ඇෆ්ඝනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ භූකම්පනයක් Featured

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ උතුරු ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපක 6.5ක භූකම්පනයකින් පස් දෙනෙකු මියගොස් ඇති බවයි.

වැඩි දුරටත් වාර්තා වන්නේ , මෙම භූකම්පනයෙන් පාකිස්ථානයේ ළමයි දෙදෙනෙකු ද ඇෆ්ඝනිස්ථානයේ තවත් දෙදෙනෙකු ද මිය ගොස් ඇති බවයි.

ඉන්දියාවට හා පාකිස්ථානයට බලපෑ මෙම භූකම්පනයෙන් දැනට තුවාල ලබා ඇති ගණන 43කි.

erth

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website