බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:15

රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් Featured

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් එම පුහුණු පාසලේ ගොඩනැගිල්ලකට බරපතළ හානි සිදුව ඇති බවය.

ප්‍රහාරයෙන් තවත් 7දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website