සිකුරාදා, 24 මාර්තු 2023 08:59

2022 වසරේ වායු ගුණාත්මකභාවය හොඳම රටවල් සහ කලාප 13 - IQair Featured

IQair වෙතින් වායු ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ 2022 වසරේ වායු ගුණාත්මකභාවය හොඳම රටවල් සහ කලාප ගනයට අයත් වන්නේ රටවල් දහ තුනක් පමණක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන් ඉක්මවා නොතිබුණු කලාප සහ රටවල් නම් ඔස්ට්‍රේලියාව,එස්තෝනියාව ෆින්ලන්තය, ග්‍රෙනේඩාව, අයිස්ලන්තය සහ නවසීලන්තය ආදී පැසිෆික් රාජ්‍යයන් මෙන්ම ගුවාන් සහ පෝට්‍රෝ රිකෝ ආදී කැරිබියානු දූපත් රාජ්‍යයන් ඒ අතර වේ.

Lankainformation.lk

 

 

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website