බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 08:59

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ Featured

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කර ඇත.

විදේස් ආරංචි මාර්ග වාර්තා කර සිටින්න් 86 වියෙහි පසු වන පාප් වහන්සේගේ මෙම උස්ම ගැනීමේ අපහසු තත්ත්වය කොවිඩ් තත්ත්වයක් නොවන බවයි .

ඔහුගේ ආරක්ෂාවට සමීපතම කාර්ය මණ්ඩලමණ්ඩලයක් රෝමයේ රෝහලේ රැඳී සිටීමට නියමිත බව ද වතිකානය වාර්තා කරා.

පාස්කු සති අන්තයට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බොහෝ කාර්යබහුල වන බවත් ඔහුගේ නිරෝගී තත්ත්වය ඊට බෙහෙවින් බලපාන බවත් වතිකානය පවසනවා.

මේ සති සති අන්තයේ ඉරිදා දේව මෙහෙය සහ ලබන සතියේ ශුද්ධ වූ ශුද්ධවූ සතිය සහ පාස්කු උත්සවය පැවැත්වීමට නියමිතය.

ෆැන්සිස් පාප් වහන්සේ අප්‍රේල් මස අග දී හංගේරියාවේ සංචාරය කිරීමට ද නියමිතව තිබේ.

Last modified on බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 09:41

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website