Displaying items by tag: කෙහෙළිය ඇමැතිධුරයෙන් ඉවත්වෙයි

බදාදා, 07 පෙබරවාරි 2024 09:13

කෙහෙළිය ඇමැතිධුරයෙන් ඉවත්වෙයි

පරිසර අමාත්‍යධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වී ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දී තිබේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website