Displaying items by tag: Romania

රුමේනියා රටේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ බවට සැකපිට කොලොන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.

Tagged under

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website