Displaying items by tag: ‘මිල්ටන්’ සුළි කුණාටුවෙන් ඩිස්නි ලෝකයත් යටවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුව කඩා වැදීමෙන් එම ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර පිහිටි ‘ඩිස්නි ලෝකය’ට ද ගංවතුර තර්ජන එල්ල වීමෙන් දින නියමයකින් තොරව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website