Items filtered by date: සැප්තැම්බර් 2023

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් අටදෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබේ.

ජනතා මතය මර්දනය කිරීමට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු කරනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

ජපානයේ ටෝකියෝ හි හචියෝජි හිදී පසුගියදා නිමාව දුටු 10 වැනි ලෝක සෞඛ්‍ය චිගොන්ග් තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 235ක් සහභාගි වූහ.

කොළඹ වරායේ අද (20 දා) පැවැත්වෙන වෙන්දේසියකින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් කුණුකොල්ලයට ලබාගෙන වරාය පරිශ්‍රය තුළදීම දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට එක්තරා කණ්ඩායමක් සැලසුම් කර ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

චීනය පැය 24 ක් තුළ යුද ගුවන් යානා 103 ක් තායිවානය වෙත යවා ඇත.

එළඹෙන සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක බව එක්සත් ජනරජ පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපතිතුමා වෙත භාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.

මෙරට සරසවි පද්ධතිය තුළින් නවක වදය කිරීම සඳහා නවන වද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් මහතා සඳහන් කරයි.

අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:33

ජනපති හා දකුණු කොරියානු ජනාධිපති හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුකී යෙයෝල් මහතා සමග නිල හමුවකට එක් විය.

‘අමෙරිකන් එක්ස් එල් බුලි’ නම් සුනඛ වර්ගය තහනම් කිරීමට බි්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website