Items filtered by date: සැප්තැම්බර් 2023

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියා කිරීමට දුගී රටවලට අවශ්‍ය මුදල් එක් රැස් කිරීම සඳහා ලොව ධනවත් තෙල් නිපදවන රටවලින් ගෝලීය අතිරේක බද්දක් (වින්ඩ්ෆෝල් ටැක්ස් ) අය කරගත යුතු බව

සිය නම, ප්‍රතිරූපය ඇතුළු පෞද්ගලිකත්වයට අදාළ ගුණාංගයන් සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම වැළැක්වීම සඳහා ඓතිහාසික උසාවි නියෝගයක් ලබා ගැනීමට ජනප්‍රිය හින්දි සිනමා නළු අනිල් කපූර්ට හැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

බදාදා, 27 සැප්තැම්බර් 2023 11:14

බෝගහපැලැස්ස-නක්කල පොළොව සෙලවෙයි

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගහපැලැස්ස සහ නක්කල යන ප්‍රදේශවලට ඉකුත් 25 වැනිදා රාත්‍රී 11.21ට පමණ සුළු භූ කම්පනයක් සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

බදාදා, 27 සැප්තැම්බර් 2023 11:11

මංගල සාදයක ගින්නකට සියයක් බිලි

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පක්‍ෂ විනය කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පියවර ගැනීම තාවකාලිකව වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන හා සරත් ඒකනායක යන මහත්වරුන්ට තම අධිකරණය විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ වාරණ නියෝගය වහාම විසුරුවා හැරීමට

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:49

කේරළයේ නිපා දෙවැනි වසංගත රැල්ලක අවදානමක්

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක පැතිර ගොස් තිබූ මාරාන්තික නිපා වෛරස් ආසාදනයේ පැතිරීම මේ වන විට පාලනය කර ඇතත් එම වෛරස් ආසාදනයේ දෙවැනි වසංගත රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව කේරළයේ ප්‍රධාන ඇමැති පිනාරායි විජයන් පවසා තිබේ.

කැනඩාවේ ප්‍රසිද්ධ විනෝද ක්‍රීඩා උද්‍යානයක සවි කර තිබූ කෘත්‍රිම ධාවන පථයක විනෝදාස්වාදය සඳහා ධාවනය කෙරෙන “රෝලර්කෝස්ටර්” නමැති දුම්රියක් බඳු වූ රථය ඉකුත් සෙනසුරාදා (23) රාත්‍රියේ ධාවනය වන අතරතුරදී උඩු ගුවනේදී ඇන හිටීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන්ට පැය භාගයක පමණ කාලයක් උඩුබැලි අතට එම රථයේ සිරවී සිටීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:44

2024 අය වැය නොවැම්බර් පාර්ලිමේන්තුවට

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:43

මෛත්‍රීගේ දෙබිඩි කථා

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමා සිංගපූරුවේ රෝහල් ගතවූයේ විවේක ගැනීම සඳහා බව හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:41

අපනයන ආදායම අඩුවේ

පසුගිය වසරේ ( 2022) අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව මේ වසරේ (2023) අගෝස්තු මාසයේ අපනයන ආදායම සියයට 10.91 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website