Editor

Editor

එංගලන්තයට හා අයර්ලන්තයට කඩා වැදී ඇති ‘ඉෂා’ නමැති කුණාටුව හේතුවෙන් හටගත් දරුණු සුළං හේතුවෙන් එම රටවලට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සිය ගණනක් ඉකුත් දින දෙක තුළදී අවලංගු කර ඇති අතර ඇතැම් ගුවන් යානා

බදාදා, 24 ජනවාරි 2024 08:32

ඔන්ලයින් පනතේ බලතල මෙන්න…

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

තමන්ට අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා සිටිති.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණසිටීමේ දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ වසරේ (2024) ජුනි මාසයට පෙර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විදේශ ණය හිමියන්ගෙන් අවසන් එකඟතාවක් සඳහා කැමැත්ත ලබාගත හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අඟහරුවාදා, 23 ජනවාරි 2024 10:47

චීනයේ නායයෑමකින් 45ක් අතුරුදන්

ගිණිකොනදිග චීනයේ යුන්නන් පළාතේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් 45ක් පමණ දෙනා අතුරුදන් වී ඇතැයි වාර්තා වී තිබේ. යුන්නන් පළාතේ “සාවොටොන්ග්” නගරයේ ඊයේ (22දා) සවස සාඕටොන්ග් නගරයේ සිදු වූ මෙම නායයෑමෙන් කඩා වැටුණු සුන්බුන්වලට 47 දෙනකු යට වී ඇති අතර ඉන් දෙදෙනකු මියගොස් තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලිකඅයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.

පාකිස්තානයේ පැතිර යන නිව්මෝනියාව හේතුවෙන් ළමුන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සදුදා, 22 ජනවාරි 2024 09:16

චීනය පිලිපීනයට දොස් කියයි

තායිවානයේ නව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කිරීම සම්බන්ධයෙන් චීනය පිලිපීනයට විරෝධය පළකර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website